La Hiru Dhahasak Teledrama | ලා හිරු දහසක් 2 | Sinhala Teledrama
Parakrama Niriella Parakrama Niriella
1.89K subscribers
128 views
8

 Published On Aug 24, 2024

#teledrama #sinhalateledrama #oldisgold
ගැමි තරුන්‍යය එකල සමාජ රටාවට හුරුවන ආකාරයත් ආර්ථික වෙනස්කම් උදෙසා මැදපෙරදිගට යොමුවන ජීවිතවල වෙනස්කම් සිදුවන ආකාරයත් මේ සියල්ල මැද ගැමිජිවිතවල අව්‍යාජ සොඳුරු බව පවතින ආකාරය මෙම ටෙලි නාට්‍යයෙන් පිලිබිඹු කරයි. පරාක්‍රම නිරිඇල්ල මහතා විසින් අධ්‍යක්ශනයකරන ලද මෙම නාට්‍යය ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදනයකි. මෙය ප්‍රථමවරට 1984දි ප්‍රචාරය විය.

රංගන දායකත්වය : දයා අල්විස්, රෝහිත සමරවීර, ජයරත්න රූපසිංහ, දෙනවක හාමිනේ, රත්නා සුමනපාල, රමණී ෆොන්සේකා, අමිත්ත වීරසිංහ, නඩරාජා ශිවම්, භද්‍රා නන්දනී ගුණරත්න, චන්දිමා ජීවනී, සුසිලා සල්වතුර, රාජා සුමනපාල, ජෝන් අප්පුහාමි දිලිප් රෝහණ, සුනිල් හෙට්ටිආරච්ච්, සිරිල් වික්‍රමගේ, කුමාරි නෙත්තසිංහ, වින්ධ්‍යා හේමාලි, ස්ටැන්ලි වර්ණකුල,

La Hiru Dhahasak Tele Drama | ලා හිරු දහසක් 2 | Sinhala Teledrama

show more

Share/Embed