ශ්‍රේණි |Series 2023 |2023 Combined Maths Pure Paper Disscussion | Shreni 2023| Lahiru Kariyapperuma
Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH) Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)
5.32K subscribers
1,213 views
62

 Published On Premiered Mar 7, 2024

2023 Combined Maths Pure Paper Disscussion |ශ්‍රේණි |Series 2023 | Shreni 2023| Lahiru Kariyapperuma

*****අළුතින්ම Online පන්ති සඳහා සහභාගී වන ආකාරය********
   • Video  
ඉහත Video එක අවසානයේ දැක්වෙන තොරතුරු Whatsapp කිරීමෙන් පන්තිය සඳහා ලියාපදිංචි විය හැක.

###### Official Website - https://www.lahirukariyapperuma.com ######

🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක.
https://t.me/+yZzwJ1T9E_c0OTNl

සියළුම භෞතික පන්ති (Theory/Revision/Paper)
හොරණ - ඇකඩමි (තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ 50m)

Online පුනරීක්ෂණ (Revision) පන්ති හා ප්‍රශ්න පත්‍ර විවරණ පන්ති ආරම්භ වී ඇත.

***** Youtube චැනලයේ කාර්‍යයභාරය *****
හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.

එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්‍ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.

2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.

සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ whatsApp,Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්‍යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.

Subscribe and Follow Me:   / lskcommath  
WhatsApp: https://wa.me/094775482337
#combined_maths #combinedmaths #LahiruKariyapperuma #LSKCOMMATH #puremaths #advancedlevelsinhala #puremathematics #Appliedmaths #Appliedmathematics #lskcommath

show more

Share/Embed