රජතුමා අන්දරේගෙන් ප්‍රශ්න අහපු හැටි (Tribute to veteran actor Suminda Sirisena )
Hemal Sendanayake Hemal Sendanayake
3.97K subscribers
764,867 views
4.2K

 Published On Jun 22, 2018

පසුගිය දිනෙක දැනට වසර කිහිපයක් තිස්සේ දැඩි ලෙස රෝගාතුර වී සිට නැවත ප්‍රකෘති තත්වයට පත්වෙමින් සිටින මෙරට ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ රංගධරයෙක් වන සුමින්ද සිරිසේන මහතා වේදිකාවේ සිදුකල පෙළහර ප්‍රත්‍යාවලෝකනය සහ ඔහුට උපහාර පිණීස ITN නාලිකාවේ "සොඳුරු ආඥාව" ජනප්‍රිය වැඩසටහන වෙන්වී තිබුනා.එහිදී සුමින්ද සිරිසේනයන් රජතුමා ලෙස පෙර රංගනයේ යෙදුනු අචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ "අන්දරේලා" වේදිකා නාට්‍යයේ කොටසක් ඉදිරිපත් කරමින් ඇතිවූ සොඳුරු හාස්‍යජනක අවස්ථාවයි මේ...

show more

Share/Embed