රැහැන යොදා වචන ලියමු | 1 වසර සිංහල
Kids Education SL Kids Education SL
4.49K subscribers
75,911 views
580

 Published On Dec 4, 2022

අපි හල් කිරීම කොටස් දෙකක් යටතේ ඉගෙන ගන්නවා...එකක් තමයි කොඩිය...අනිත් එක රැහැන
අද අපි රැහැන ඉගෙනගනිමු
රැහැන එන අකුරු සහ ඒ අකුරු දැමූවිට වචන ශබ්ද වන විදිහත් කියලා දෙනවා...
vedio බලන්න.. share කරන්න ඒ වගේම මගෙ you tube chanel එක subscribe කරන්න අමතක කරන්න එපා..😍😍😍😍

show more

Share/Embed