නීති විද්‍යාලයේ විදුහල්පති පළමු වරට කරන හෙළිදරව්ව | EP 01 - The Black Book by Bhagya Weerakoon
Bhagya Weerakoon Bhagya Weerakoon
270 subscribers
5,290 views
143

 Published On Premiered Apr 7, 2023

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතාබහට ලක්වුණ නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් ම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම සහ නීති වෘත්තිය ගුණාත්මක බවට පත් කිරීම උදෙසා සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව විසින් සකස් කොට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුමට ලක් කොට පාර්ලිමේන්තුවේදී අහෝසි කළ අංක 2208/13 ගැසට් පත්‍රය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති නීතිඥ ආචාර්ය අතුල පතිනායක මහතා සමඟ මේ සම්බන්ධයෙන් සිදු කළ සංවාදයයි මේ..

The Black Book by Bhagya Weerakoon | EP 01
"මම සිංහලෙන් අත්සන් කරන එක කාටවත් නවත්වන්න බෑ"
Dr. Athula Pathinayake - Principal of Sri Lanka Law College
නීති විද්‍යාලයේ විදුහල්පති පළමු වරට කරන හෙළිදරව්ව

Special Thanks: Amanda Ranasinghe

Powered by Berty Patrick
#TheBlackBook #XNET #BhagyaWeerakoon #TheBlackBook #SriLankaLawCollege #AthulaPathinayake #Law #BertyPatrick

show more

Share/Embed