Anothaththa Vil Jalaye | Nalini Ranasinghe - නාලිනී රණසිංහ | Sinhala Songs
BGJ BGJ
255 subscribers
1,331 views
31

 Published On Jul 27, 2023

අනෝතත්ත විල් ජලයේ
හෙවනැලි වල රැඳී රැඳී
රන්වන් රන් සයුර බලා
බාල ලියක විලස ඇදේ මා…

මුදු මඳනල රන අඹරේ
අදිසි රුවින් පියා සලා
මා වත සිප සනසන සඳ
බාල ලියක විලස ඇදේ මා…

රන් ගිරිහෙල් වළලු මැදින්
ඉපිද වැඩී මල්වර වී
නිල් ගොයමට වැව් තලයට
බාල ලියක විලස ඇදේ මා…

ගායනය - නාලිනී රණසිංහ
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - සරත් බාලසූරිය

70 දශකයේ ගුවන්විදුලි ගීයකි
Sinhala Songs (SLBC) - 70s

show more

Share/Embed