Siyum Then (සියුම් තැන්) - Sashika Nisansala & Mihindu Ariyaratne [Official Video]
Chaniru Entertainment Chaniru Entertainment
2.56K subscribers
21,232 views
683

 Published On Premiered Jun 7, 2021

#siyumthen #sashikamihindu #සියුම්තැන්
~Siyum Then~
Artist - Sashika Nisansala & Mihindu Ariyaratne
Music - Aruna Gunawardana
Lyrics - Dhanushka Fernando
Mixed & Mastered - Sandaru Gamage @ SAGE STUDIOS

Rhythm/ Lead/ Bass Guitars - Mahendra Pasqual
All Keys & Piano - Sugath Hettiarachchi
Drums - Lelum Rathnayake
Flute - Indika Rajintha

Director - Sachith and Rukmantha ‪@sachithandrukmantha‬
Produced - Dhanushka Fernando @ Chaniru Entertainment
DOP - Chathur Kamsha Deshapriya
Editor & Colorist - Nishan B @ B Max Studio
Video Production - Focus Art ‪@artsnsnr‬

Script - Dulhari Illangakoon

MUA - Madhushanka Nuwan

Choreography - Gayan Srimal

Cast - Kaumadi Perera
Sashika Nisansala
Mihindu Ariyaratne
Madhushaka Nuwan

සියුම් තැන් රතුවෙලා
ගතේ සුම් හිරවෙලා
හැඟුම් වැගිරී සැතපිලා
කොතැනකම හෝ වැරදිලා ....

මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීනදම් පටලලා
සිරගෙයක අද රඳවලා

නෙත ගැටුණු වහවැටුණු කෙටි කාලයේ
ස්පර්ශයට හිරිවැටුණු අනුරාගයේ
උමතුවේ කෙලවරට ගෙනගියේ කීමමැනේ ....ආදරේ

නැහැ සිතුවේ සමුදෙන්න කිසි කලකදී
දිගු නින්දෙන් ඇහැරෙන්න තව කල් ඇතී
කාලයේ රළු කෙමක් පැතිරුණේ මහ විසක් .අපේ ලොවේ ...ජීවිතේ

show more

Share/Embed