🔴 LIVE CLASS | 2021 අ.පො.ස උසස් පෙළ ඉලක්ක කර ගත් ඉතිහාසය සජීවි පන්තිය | 2022.05.26
DP Education - ගණිතය DP Education - ගණිතය
798K subscribers
5,531 views
149

 Published On Streamed live on May 25, 2022

🔴 LIVE CLASS | 2021 අ.පො.ස උසස් පෙළ ඉලක්ක කර ගත් ඉතිහාසය සජීවි පන්තිය | 2022.05.26

අ.පො.ස උසස් පෙළ ඉතිහාසය විෂයට "A" සාමර්ථ්‍යයක් ලබා ගැනිමට ඩි පි එඩියුකේශන් (DP Education) වෙතින් අත්වැලක්.

බිනර දිසානායක ගුරුතුමා විසින් මෙහෙයවන සජීවී අ.පො.ස උසස් පෙළ ඉතිහාසය පන්තියට සහභාගී වීමට දැන්ම ඔබගේ ඩි පි එඩියුකේශන් (DP Education) ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න. පන්තිය සතියේ සැම බ්‍රහස්පතින්දා දිනම පෙ.ව 7.00 සිට පෙ.ව 10.00 දක්වා DP Education - ගණිතය YouTube චැනලය හරහා නොමිලයේ විකාශය වේ.

🔴 PDF එක Download කර ගැනීමට 👉 https://drive.google.com/file/d/1b9XG...

කාල සටහන Download කර ගැනිමට 👉 https://drive.google.com/file/d/1ckU6...
DP Education Official Telegram Channel 👉 https://t.me/dpeducation_lk
DP Education සමඟ එකතු වන්න 👉 https://forms.gle/FsrBBWuQRTZuU8oAA

උසස් පෙළට සූදානම් වන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීණතම ගුරු මඩුල්ලක් සමඟ DP Education හරහා නොමිලේම ගෙන එන උසස් පෙළ ඉගැන්වීම් මාලාව. දැන් කලා, වානිජ, විද්‍යා, ගණිත හා තාක්ෂණවේදය සියලුම විෂයයන් සදහා, සතියේ දින 7ම උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා. උසස්පෙළ ජයගන්න YouTube Live තාක්ෂණය ඔස්සේ අදම DP Education - ගණිතය YouTube චැනලයට පිවිසෙන්න.

ඩි පි එඩියුකේශන් ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
Google store - https://play.google.com/store/apps/de...
Apple store - https://apps.apple.com/lk/app/dp-educ...
Huawei App Gallery - https://appgallery.huawei.com/#/app/C...

#DPEducationLive #HistoryLiveClass #AdvancedLevel

show more

Share/Embed