ඕනම වර්ගයක DJ Consol එකක් භාවිත කරමු. Pioneer XDJ RR, DJ Console එක ඇසුරින්...
Sound Operator Sound Operator
6.78K subscribers
2,075 views
138

 Published On Mar 16, 2024

DJ Mixing ගැන ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න අයට ගැලපෙනම Consol එකක් තමයි Pioneer XDJ RR කියන DJ Consol එක.

මේ Consol එක තමයි DJ ගැන මුලින්ම ඉගෙන ගන්න ගොඩක් දෙනා Use කරන්නේ.

මොකද මේවගේ price එකට මෙච්චර fichers තියෙන්නේ මේ DJ Consol එකේම විතරක් නිසා.

Video එක අවසානය වෙනකම්ම බලන්න. එතකොට ඔයාට DJ Consol එකක තියෙන දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුලුවන් වේවි.

ඒ වගේම මේ වීඩියෝ එක DJ කරන ආසවක් තියෙන ඔයාගේ යාලුවො එක්කත් Shear කරගන්න...

‪@Soundoperator‬

show more

Share/Embed