උණ හූව - (හේන් ගොවියා තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිතා කල උපක්‍රම 02)
අස්වැන්න(Aswenna) අස්වැන්න(Aswenna)
20.2K subscribers
8,569 views
134

 Published On Jul 3, 2023

ශ්‍රි ලංකාවේ හේන් ගොවියා අතීතයේ පටන් තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරන ලදී. මේ සදහා ඔවුන් සතුන්ගේ හැසිරීම් සහ පාරිසරික වෙනස්වීම පිලිබද මනා අවබෝධයෙන් කටයුතු කරනලදී.තවද වනසතුන්ගේ පැමිණීම වැලැක්වීම සදහා විවිධ ඇටවුම් භාවිතා කරන ලදී. 1️⃣පැල් රැකීම (අවස්ථානෝචිතව දිවා රාත්‍රී පැල් රැකීම සිදුකරන ලදී) 2️⃣අඞහැර පෑම 3️⃣මැනිය ගැසීම ✳️ වන සතුන් පලවා හැරීමට භාවිතා කල විවිධ ඇටවුම් 01.උණ හූව 02.උණබට ටකය #agriculturesrilanka

show more

Share/Embed