Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance
Dr. Rohana Weerasinghe Official Dr. Rohana Weerasinghe Official
404K subscribers
198,748 views
0

 Published On Premiered Feb 3, 2024

Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance
Suwanda Thiya, Premaya Lowa, Suwanda mata Dee, Sanda Hadu Didi

තරුණසේවා සභාව යටතේ වන බෙල්වුඩ් සංගීත නිකේතනය තුලින් ජාතික තලයට බිහිවූ ගායන ශිල්පි ශිල්පිනීන් අති බහුතරයක් අතරේ එදාසිට අද දක්වාම එකසේ ඉහලම ජනප්‍රියතාවක් රැකගන්නට සමත් වූයේ අතලොස්සක් දෙනෙකුට පමණයි.චන්දන ලියනාරච්චි ගායනවේදියා සිටින්නේ ඒ අතරින්ද කැපී පෙනෙන ඉහල තැනකයැයි මා කීවොත් ඔබ මා හා එකග වනුඇති. මා ඔහු වෙනුවෙන් නිර්මාණය කළ තනු එකක්වත් අහක ගියේ නැතිවීම විශේෂත්වයක්

Suwanda Thiya | 00:00
Lyrics: Rathna Sri Wijesinghe

Premaya Lowa | 3:54
Lyrics: Yamuna Malini Perera

Suwanda Mata Dee | 7:30
Lyrics: Yamuna Malini Perera

Sanda Hadu Didi | 10:57
Lyrics: Rathna Sri Wijesinghe

#ChandanaLiyanaarachchi #rohanaweerasinghe #ceymusic

show more

Share/Embed