Anna Balan Sanda | අන්න බලන් සඳ | කුණ්ඩල කේශී වේදිකා නාට්‍ය
Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය) Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
2.08K subscribers
1,841 views
18

 Published On Jul 25, 2020

අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....

Anna Balan Sanda | අන්න බලන් සඳ | කුණ්ඩල කේශී වේදිකා නාට්‍ය

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා//

චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී//
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ//
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී//
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා//
මන්මද රංගන මණ්ඩපයේ මෙම//
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ

අන්න බලන් සඳ ..

Stage Drama - Kundala Keshi
Lyrics - Mahagama Sekara

show more

Share/Embed