Mama Ahauwwa Horen (මම ඇහැව්වා හොරෙන්) - Rookantha Goonathillake [Lyric Video]
Dr. Rohana Weerasinghe Official Dr. Rohana Weerasinghe Official
424K subscribers
594,650 views
3.3K

 Published On Premiered Dec 16, 2021

Mama Ahawwa Horen (මම ඇහැව්වා හොරෙන්) | Original
Artiste: ‪@RookanthaGoonatillake‬
Music: Dr. Rohana Weerasinghe
Lyrics: Sydney Chandrasekara

Lyrics
0:10
මම ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා..
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කරොත් හොඳයි කියා

මම පැත්තක්ට උනා
හදවත කී දේ ගැනම සිතා
හද පැත්තකින් තබා...
ඔයා ගැනම කල්පනා කලා
ඔයා ගැනම කල්පනා කලා

1:40
කලපනාව ගැභුරුයි මැවෙනා සිතුවම් හරි සොදුරුයි
පෙර ආත්මයෙ පෙම්, සිතුවම් කල්පනාවේ දැවටේ
සිත දැහැම් ගත උනා කල්පනාව ඈතට යන්න ගියා
මගෙ ගත නිසල උනා පෙර ආත්මයට මා අරන් ගියා

2:45
පෙර ආත්මයේදිත් ඔයා මගෙ විනීත බිරිදම වෙලා
මේ ආත්මයේදිත් පතා ආ නිසාලු අපි එක් වීලා
පව් කරපු නිසා... ඒ ආත්මෙදිත් අපි නොදන සිතා...
මේ ආත්මයෙදි දැන් එක සෙවනක ඉන්න බැරි වෙලා

3:29
මම ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා..
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කරොත් හොඳයි කියා

මම පැත්තක්ට උනා
හදවත කී දේ ගැනම සිතා
හද පැත්තකින් තබා...
ඔයා ගැනම කල්පනා කලා
ඔයා ගැනම කල්පනා කලා

#Rookantha #CeyMusic #RohanaWeerasinghe


℗ 2021 CeyMusic Records, On Behalf Of Dr. Rohana Weerasinghe.

show more

Share/Embed