මහ සිකුරාදාවෙහි මහා මිලය
PeoplesChurchOnline PeoplesChurchOnline
19.9K subscribers
12,989 views
303

 Published On Apr 2, 2018

සදාකාල ජීවනය යනු දෙවියන්වහන්සේ අපට නොමිලේ දෙන්නා වූ ත්‍යාගයයි. නොමිලේ ලැබුනු පමණින් එහි අදහස එය තුට්ටු දෙකේ යමක් යන්න නොවේ. අපට සදාකාල ජීවනය ලබාදීම උදෙසා තම පුත්‍රයාව කුරුසිපත් කිරීමට දෙවියන්වහන්සේට සිදු විය.

show more

Share/Embed