[ගහක් උඩ පැල] Mr. Debiddo Preschool Learning Video| Nursery Education Sinhala| Kids Farming
Mr. Debiddo Mr. Debiddo
53.7K subscribers
71,183 views
1.1K

 Published On Aug 11, 2024

Hello පුංචි යාලුවනේ 😃,
ඔන්න අද Mr. Debiddo ඔයාලාට හරිම විශේෂ අත්දැකීමක් ලබාගන්න පුලුවන් video එකක් අරගෙන ආවා. Mr. Debiddo ගහක පැලක් උඩ ඉඳන් තමයි මේ video එක ඔයාලට ගේන්නේ. 😍 ආහ්...ඊට කලින් Mr. Debiddo ට හරිම ත්‍රාසජනක අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. කැලේ යද්දි හොරු කණ්ඩායමක් Mr. Debiddo ව පැහැර ගත්තානේ. ඉතින් ඒ හොරු කණ්ඩායමෙන් බේරිලා එන්න Mr. Debiddo කරපු වික්‍රමය ගැනත් මේ video එකෙන් ඔයාලට බලන්න පුලුවන්.😱 ඒ විතරක් නෙවෙයි! කුඹුරු ගොවිතැන, හේන් ගොවිතැන ගැනත් ඔයාලට ඉගෙනගන්න පුලුවන් video එක ඉවර වෙනකන්ම බැලුවොත්. ඉතින් අපේ පෙර පාසල් යන, පාසල් යන යාලුවන්ට දැනුම විනෝදය පිරුණු මේ video එකට like 👍 එකක් දාලා, ඔයාලගේ යාලුවන්ටත් බලන්න WhatsApp Group වලට share කරන්න. ආහ්...ඔයාලා තාම Mr. Debiddo YouTube Channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා හී...හී...😁


Hello Kiddos😃,
Today Mr. Debiddo has brought a video where you can get a very special experience. Mr. Debiddo is bringing this video to you from a 'pala' on the top of a tree😍. Ah...Mr. Debiddo had to face a very scary experience before Mr. Debiddo went to this 'pala'. While going to the forest, Mr. Debiddo is kidnapped by a bunch of thieves. You can also see the adventure that Mr. Debiddo escaped from them.😱 Not only that! You can learn a lot of things about paddy farming if you watch the video until the end. So it would be so much informative and fun for our pre-school & school friends. So leave a like 👍 to this video and share it with your friends on WhatsApp groups. Ah...you still if you haven't subscribed to the Mr. Debiddo YouTube Channel, don't forget to subscribe now. Hee...hee...

[Flute Music - Flutist Akash Devganiya ]
All credits go to this channel - (Link)
   • sad flute music, sad flute music ring...  


#preschool #learning #kids #mrdebiddo #education #nursery #experiment #kidslearning #wildanimals #adventurevideo #saththu #5yearsold #chithra #chiththra #adimu #patakaramu #hedathala #nirmana #videosfor5yearschildren #jungle #wildlife #lifeservival #servive #sinhalarhymes #kidstv #sinhala #katha #kathandara #upadeshakatha #andare #gemikatha #gemi #surangana #lama #ළමා #ළමාගීත #කතා #කතන්දර #පැල්කවි #කුඹුර #හේන #හේන් #වගාව #කුඹුරු #ගොවිතැන #Govithen #gowithena #wildfood #fruits #namesoffruits

show more

Share/Embed