Bellanwila Asala Perahara 2024
Rekhawa Rekhawa
748 subscribers
4,926 views
23

 Published On Aug 26, 2024

සැදෑ පෙලහරින් - වඩින ඇත් රජුන්
ගතේ ශක්තියෙන් - නටන නැට්ටුවන්
සැදී බැති සිතින් - බලති රටවටින් .... 🙏🙏

74 වන අසිරිමත් බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර මංගල්‍ය .... දහස් සංඛ්‍යාත මහා පෙලහැර මැදින් මෙවරත් උත්කර්ෂවත් අයුරින් ..... #Rekhawa මාධ්‍ය තුලින් මෙවරත් ඔබේ හමුවට... සැදෑ සිතින් ඔබත් එකතු වන්න.... 🙏🙏🙏🙏🙏

#බෙල්ලන්විල #Bellanwila #asalaperahara #srilanka #colombo #travel #srilankatravel #travelphotography #travelsrilanka #srilankan #srilankadaily #nature #visitsrilanka #photography #ceylon #love #travelgram #instagood #kandy #srilankatrip #follow #srilankatourism #exploresrilanka #fashion #india #instagram #photooftheday #travelblogger #srilankatoday #galle

show more

Share/Embed