දෑතේ ඵලය - දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු
Prophet Jerome Fernando Prophet Jerome Fernando
104K subscribers
108,093 views
2K

 Published On Sep 23, 2016

දෑතේ ඵලය

දෑතේ ඵලය - දේවගැති ජෙරොම් ප්‍රනාන්දු

වර්ථමානයේ කිතුනු සභාව තුල බොහෝමයක් කිතුනුවන් කනස්සල්ල ඔස්සේ ගමන් කිරීමක් දක්නට ඇති බව පෙනෙන්නට ඇත. මන්දයත් කිතුනුවා අසන පැනය වනුයේ මම අතගසන සියල්ල සාර්ථක නොවනුයේ මන්ද? මාගේ රුකියාව තුල සාර්ථකත්වය නැත්තේ මන්ද? මෙය මාගේ අපල කාලයක් වන්නට ඇත. මෙම ගැටලූ සියල්ල කැටිකොට දියහැකි නිර්වචනයක් වනුයේ දෑතේ ඵලය යන්නය.
මෙම දෑතේ ඵලය අහිමිවීමට හේතු මොනවාද යන්නත් එයින් ජය ගන්නා ආකාරයත් පෙන්වාදෙන අතර, දෑතේ ඵලය සෑම කිතුනුවෙකුටම අයිති දෙයක් බවත්, එසේම ඔහු අතගසන සියල්ල සාර්ථක විය යුතුබවත් බයිබලීය කරුණු ඔස්සේ පෙන්වාදෙනු ඇත. දෑතේ ඵලය නම් මෙම දේශනය වර්ථමාන කිතුනු ප්‍රජාවට මහත් මගපෙන්වීමක් ගෙන දෙනු අත.

රජුන්ගේ පිබිදීමේ දේවස්ථානය
19/2
මිනෙරිගම පෙදෙස
ගල්කිස්ස

show more

Share/Embed