Ran Kurahan Mala | Bathiya & Santhush - (CMBeats Remix)
CMBEATS CMBEATS
158K subscribers
18,051 views
0

 Published On Jan 28, 2024

🥀Use 🎧 Hedphone best audio experience

Ran Kurahan Mala (රන් කුරහන් මල) - Bathiya & Santhush - (CMBeats Remix)

Owner and founder (Chamod Pasindu)
contact - facebook
  / pasindu.athu.  .

'Ran Kurahan Mala' performed by Bathiya & Santhush
Music - Bathiya Jayakody
Lyrics - Wasantha Dukgannarala
   • Ran Kurahan Mala (රන් කුරහන් මල) - Ba...  

⭕️Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon

⭕️How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below . Thanks For Choosing This Video


Ran Kurahan Mala Lyrics

නානනෙ නානනෙ නා නා
නානනෙ නානනෙ නා නා
නා තම්දෙනා තම්දෙනා නා
නා තම්දෙනා තම්දෙනා නා

රන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමි නුඹේ අත ඕනා
රන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමි නුඹේ අත ඕනා

මල් මසුරන් ගී ඇසෙනා
ගම්මානේ මා මන බඳිනා

නානනෙ නානනෙ නා නා
නානනෙ නානනෙ නා නා
නා තම්දෙනා තම්දෙනා නා
නා තම්දෙනා තම්දෙනා නා

සෘංගාරේ උතුරන බෝමා
නෙරිය අඟින් ඉඟ පෙන්නා
පානා සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා
පාන සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා
හිරිමල් හිත හිරිවැටුණා
කුළුදුල් සිත කිතිකැවුණා

නානනෙ නානනෙ නා නා
නානනෙ නානනෙ නා නා
නා තම්දෙනා තම්දෙනා නා
නා තම්දෙනා තම්දෙනා නා

නානනෙ නානනෙ නා නා
නානනෙ නානනෙ නා නා
නා තම්දෙනා තම්දෙනා නා
නානනෙ නානනෙ නා නා...


↓ Enjoy And Don't Forget To Follow me ↓
cmbeats Fb ↓
  / cmbeatsz  
cmbeats_ tiktok ↓
  / cmbeats_  





#c_mbeats #2000songs

show more

Share/Embed