ශ්‍රී ලංකාවේ හමුවන අති දුර්ලභ මැණික් ගැන ඔබ දැනුවත්ද? / very rare gemstones
sl gagana bro sl gagana bro
40.9K subscribers
35,650 views
781

 Published On Nov 17, 2023

ශ්‍රී ලංකාවේ හමුවන අති දුර්ලභ මැණික් විශේෂ කිහිපයක් ඇත. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික පතල් කර්මාන්තයේදී ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ කොණ්ඩම් පවුලට අයත් මැණික් වලට ය. නමුත් අති දුර්ලභ, මිල කළ නොහැකි මට්ටමේ මැණික් විශේෂයන් ශ්‍රී ලංකාවේ හමු වන බව මතක තබා ගන්න.ඔබ පතල් කර්මාන්තයේ යෙදෙන කෙනෙක් නම් දුර්ලභ ගණයේ මැණික් විශේෂයන් ගැන අවබෝධය ලබා සිටීම ඉතා වැදගත් වේ.

show more

Share/Embed