duka danne wena kauda - Roshan fernando
Just Feelings Just Feelings
676 subscribers
90 views
4

 Published On May 13, 2021

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්..
එනමුත් අපේ කරුණු එක්කල තවත්..
සැනසෙන්න බෑ එතුළ ඇත්තෙම දුකක්..
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..


හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්..

පාරන්න හිතුවාද ඇති කර ගැටුම්..
හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්..
පාරන්න හිතුවාද ඇති කර ගැටුම්..
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්..
පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්..
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..


ඝනඳුරට පෙම් බඳින තරු යායට..

මල් යාය විකසිත වෙලා කුමකට..
ඝනඳුරට පෙම් බඳින තරු යායට..
මල් යාය විකසිත වෙලා කුමකට..
මං ආයෙ හිනැහෙන්න උරමඩලට....
ළං වෙන්නෙ නෑ කඳුළු පූජා කර...
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්..
එනමුත් අපේ කරුණු එක්කල තවත්..
සැනසෙන්න බෑ එතුළ ඇත්තෙම දුකක්..

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..

show more

Share/Embed