වැසි වසිනා අහස අපි Wasi Wasina Ahasa Api - WD Amaradeva (Mahagama Sekara)
Asian Music Tune Asian Music Tune
170K subscribers
105,050 views
1.2K

 Published On Oct 13, 2018

Click #DinuraCreations for the top & latest Sinhala songs. Wasi Wasina Ahasa Api Lyrics:
0:00 වැසි වසිනා අහස අපි මුතු බඳිනා මුහුද අපි
මිණි දිලෙනා පොළොව අපි
සිරි ලංකා රටම අපි..

1:07 අපේ පැතුම් අහසට විහිදී යයි කම්හල් වල දුම් වලලු දිගේ
අපේම දහදිය මුගුරු ගලා එයි ගංගා ඇළ දොළ කඳුළු වගේ

1:46 දෙරණ පලා රතු කැට මතුවන්නට අප අත දෙනතුරු බලා හිදී
බලව් යොමා නෙත රටේම මාවත අපේ අතින් ගොඩ නැ‍ඟෙන හැටි..
වැසියෝ අපි පුර වැසියෝ
රට රකිනා ජනතාවෝ
සිරි ලංකා රටම අපි..

2:16 ගත වැකි දුහුවිලි රන'බරණයි දහඩිය මඩ, විළවුන් සුවඳයි
රට වෙනුයෙන් ගත සිත වෙහෙසෙයි සිත සතුටේ උල්පත එතනයි…
වැසියෝ අපි පුර වැසියෝ
රට රකිනා ජනතාවෝ
සිරි ලංකා රටම අපි..
Rewind ◄◄ 0:00
Artist: Pandith W.D. Amaradeva
Lyrics: Mahagama Sekara
Music: Pandith W.D. Amaradeva
W.D. Amaradeva songs    • Playlist  
Sinhala Songs    • Sinhala Classical Songs  
Be social with us
Facebook   / dinuraeditions  
Pinterest   / dinura1st  
reddit   / dinura1st  
twitter   / dinura1st  
GitHub https://github.com/Sinhala-Songs/Sinh...

show more

Share/Embed