✔හරි විදියට රෝස්ට් පාන් (ක්‍රම 2කට) Roast Paan by Apé Amma (roast bread)
Apé Amma Apé Amma
3.04M subscribers
587,115 views
11K

 Published On Apr 22, 2020

roast paan ape amma
Ape amma Roast Paan

බේක් කරන ක්‍රමය.
1.අවන් එක පාන් දාන්න කලින් සෙල්සියස් අංශක 200ට රත් කරලා තියාගන්න.
2. ඊටපස්සේ විනාඩි 12ක් සෙල්සියස් අංශක 200ට බේක් කරගන්න.
3. දැන් අවන් එක අරින්නේ නැතුව උශ්ණත්වය සෙල්සියස් අංශක 175ට අඩු කරලා විනාඩි 20ක්(ලොකු අවන් එකේ) බේක් කරන්න.
පොඩි අවන් එකේ විනාඩි 15ක් බේක් කරන්න. (එක එක අවන් වෙනස් නිසා ලඟට වෙලා බලාගන්න)
4. බේක් වුනාට පස්සේ. පාන් ටික ගලවලා වෙන් කරලා සෙල්සියස් අංශක 175ට විනඩි 10ක් උඩම රැක් එකේ බේක් කරන්න.
5. ඊටපස්සේ සෙල්සියස් අංශක 200ට වැඩි කරලා විනාඩි 5ක් බේක් කරගන්න.
6. එළියට අරගෙන අයින් පාන් දෙක පැත්තක තියන්න.
7. දැන් අනිත් පාන් වල අමු පැත්ත සෙල්සියස් අංශක 200ට විනාඩි 5ක් උඩම රැක් එකේ තියලා අරගන්න.

බේකරි රෙසිපි බලලා හරියට හදාගන්න මෙතන ක්ලික් කරන්න.    • Bakery items බේකරි කෑම  


Like "Apé Amma" fan page.
  / apeammafans  

show more

Share/Embed