රන්දීර්ගේ අළුත්ම නිල රථයේ සැප | Dr Randeer (@Chemistry Made Easy) Mercedes-Benz E350e 🇱🇰 (2024)
Planet 361 Stories Planet 361 Stories
36.1K subscribers
20,205 views
931

 Published On Aug 15, 2024

මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.

ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.

එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌

ඔන්න ඔයාල ගොඩක් ආදරේ කරන චරිතයක් තමන්ගේ සිහින වාහනය මිලදී ගත්තා. ඒ තමයි @chemistry made easy චැනල් එක හරහා ඔයාලට chemistry වල වෙනස්ම මානයක් පෙන්වලා දීපු රන්දීර් සර්. එයා මේ සිහිනය සැබෑ කරගන්න අවූරුදු ගාණක් ගොඩක් කැපවීමෙන් වැඩ කරා. ඒ කැපවීම් වල ප්‍රතිඵල අද ඔයාලත් භුක්ති විදිනවා. ඒ කවදාවත් ඉගෙන ගත්තෙ නැති අළුත්ම ක්‍රමේකට chemistry ඉගෙන ගෙන විශිෂ්ට අන්දමට විභාගෙ පාස් වෙලා. එහෙනම් මේ ඔයාලගෙ ආදරණීය රන්දීර් සර් ගේ කැපවීමේ කතාවයි. ඔහුට තවත් ලන්කාවෙ මීළග පරම්පරාවෙ දෑස් පාදන්නට වරම් ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

show more

Share/Embed