Eka Yaye Kaka Weti | Sunil Edirisinghe | Edward Jayakody | Bandula Wijeweera | Sinhala Songs Listing
Asian Music Tune Asian Music Tune
170K subscribers
221,190 views
1.8K

 Published On Jul 10, 2013

Enjoy best Sinhala songs, Click #DinuraCreations.. Eka Yaye Kaka Weti Lyrics: එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
Rewind◄◄ 0:00
Artists: Sunil Edirisinghe, Edward Jayakody, Bandula Wijeweera
Lyrics: Premakeerthi de Alwis
Music: H.M. Jayawardena
Film: Mangala Thegga (1988)
Sunil Edirisinghe Songs    • Sunil Edirisinghe Songs  
Edward Jayakody Songs    • Edward Jayakody Songs  
Sinhala Songs    • Best Of Sri Lanka | Sinhala Songs Col...  
#SinhalaSongs #SunilEdirisinghe

show more

Share/Embed