✔️ එක ලූනු ගෙඩියෙන් හවසට ප්ලේන්ටියක් බොන්න සුපිරි කෑමක් ❤ Onion Snacks for tea time | Chammi Imalka
Chammi Imalka Chammi Imalka
1.2M subscribers
411,106 views
4.5K

 Published On Jan 5, 2022

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi
✔️ එක ලූනු ගෙඩියෙන් හවසට ප්ලේන්ටියක් බොන්න සුපිරි කෑමක් ❤ Onion Snacks for tea time
Ingredients
1. 1 cup of Plain flour (150g)
2. 1/2 tsp of Salt
3. 1 tbsp of Oil
4. Some water

1. 1 tbsp of Oil
2. 1 Pandan leaf
3. Some curry leaves
4. 2-3 Green chilies
5. 1/2 tbsp of Ginger garlic paste
6. 1 big Onion
7. Salt to taste
8. 1/8 tsp of Turmeric powder
9. 1/2- 1 tsp of Chilli powder
10. 1 tbsp of Chilli flakes
11. 1/4 tsp of Pepper powder

අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි පුරවලා කෝප්ප 1 (ග්‍රෑ 150)
2. ලුනු තේහැදි 1/2
3. තෙල් මේසහැදි 1
4. වතුර අවශ්‍ය තරමට

5. තෙල් මේසහැදි 1
6. රම්පෙ කොල 1
7. කරපිංචා ඉති 1
8. අමුමිරිස් කරල් 2-3
9. ඉගුරු සුදුලූනු පේස්ට් මේසහැදි 1/2
10. ලොකු රටලූනු ගෙඩි 1
11. රස අනුව ලුනු
12. කහ කුඩු තේහැදි 1/8
13. මිරිස් කුඩු තේහැදි 1/2-1
14. කෑලි මිරිස් මේසහැදි 1
15. ගම්මිරිස් කුඩු තේහැදි 1/4

මගෙ FB පිටුවටත් එකතු වෙන්න
  / chammibird  

Instagram
  / chammibird  

show more

Share/Embed