Cinderella - Kithsiri jayasekara - Kasun Kalhara - Chaaminda Rathnasuriya - Magical Lyricism
Chaaminda Rathnasuriya - Magical Lyricism Chaaminda Rathnasuriya - Magical Lyricism
5.76K subscribers
799,652 views
3.5K

 Published On Sep 11, 2021

සින්ඩරෙල්ලා

කැමීලීයා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ඳ දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා

සකුණ ගීය සැඟවී ගිය
පලා පැහැයේ කළු තවරා
සැන්දෑ අඳුර ගේන පවන වගේ
සියුම් සරින් ඈත එපිටින් හදට වඩියි
සින්ඩරෙල්ලා

සුසුදු හන්ස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේද සළුව
වළාකුලේ අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා

Lyrics - චාමින්ද රත්නසූරිය
Magical Lyricism
‪@ChaamindaRathnasuriya‬

Artiste - Kithsiri Jayasekara
Lyrics - Chaaminda Rathnasuriya
Music - Kasun kalhara
Mix and Master - Sunanda Meththasingha

#chaamindarathnasuriya#kasunkalhara#kithsirijayasekara

All copyrights reserved. #chaamindarathnasuriya#kithsirijayasekara


Like, Share, and Subscribe to the channel.
Follow Chaaminda Rathnasuriya
@Facebook -   / chaaminda.rathansuriya  
@Instagram -   / chaaminda_rathnasuriya  

show more

Share/Embed