Hima kumari - part 5 / හිම කුමාරි - 5 කොටස
Samudra Talking Library Samudra Talking Library
2.64K subscribers
223 views
5

 Published On Mar 5, 2021

හැම පුංචි දරුවෙක් වගේම මමත් ආසා කලා සුරංගනා කතා අහන්න, කියවන්න. මගේ පුංචිම කාලේ ඉඳන් හිම කුමාරි ගැන කතා ගොඩාක් අහන්න
ලැබුනා. කියවන්න ලැබුනා. පසුකාලීනව චිත‍්‍රපටත් බලන්න ලැබුනා. මේ අහපු කතා, කියවපු කතා මිශ‍්‍ර වුනා, මගේ හිතේ සිහිනත් එක්ක.
මගේ හිතේ ඇඳිලා තිබුණා හිම කුමාරි ගැන ලස්සන කතාවක්. ඒ කියන්නේ මට පුංචි කාලේ වගේම අදටත් දැනෙන්නේ ඉස්සර හිම කුමාරි කියලා ලස්සන කුමාරිකාවක් ජීවත් උනා කියලයි.
සමුද්‍රිකා ද සිල්වා

https://samudrabooks.com/newsamudra/b...

https://samudraereading.com/book-deta...

show more

Share/Embed