ප්‍රාර්ථනා බෝධිය | Bambarakanda to Wellawaya| Diyaluma Ella Falls| 20 days trip| Day 12 @WolfyVlogs
Wolfy Girl Wolfy Girl
112K subscribers
18,733 views
0

 Published On Oct 17, 2023

අදින් අපේ බඹරකන්දේ tour එක ඉවරයි. අපි අද යන්න හදන්නේ වැල්ලවායට. ඉතින් ඒ යන මගදි අපිට හම්බුන තවත් travel කරන couple එකක්.මේ තියෙන්නේ එයාලගේ YT Channel එක. ඔයාලත් ගිහින් Subscribe කරලා එන්න හොදේ.

Travel Couple SL

https://youtube.com/@Travelcouple-SL?...

යන මග අපි විදපු සුන්දර මතකයන් දැකගන්න ඉතින් මේ vlog එක බලන්නම වෙනවා.

#travel #20daystrip #diyaluma

show more

Share/Embed