ලෝකයේ ඕනෑම පරිගණකයක් හැක් කරන්න පුලුවන් ඩො.බි 10 වටිනා AI මෙහෙයුම | Sinhala Movie
Cinema Charikawa Cinema Charikawa
140K subscribers
124,915 views
5.7K

 Published On Mar 19, 2024

අද කතාවේ නම තමා Operation Fortune. කතාව ගැන කියනවනම් මේ කාලය වෙනකොට නිර්මාකය කරලා තියෙනවා ඕනෑම පරිගනක‍යක් පාලනය කල හැකි කෘතිම බුද්ධියක්. ඉතින් මේක ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සොරකම් කරනවා. මේක හොයාගැනීමට කරන මෙහෙයුමක් තමයි මේ කතාවේ තියෙන්නේ.

ෆිල්ම් Download කරගැනීමට සහ අලුත්ම සිනමා News ලබාගැනීමට මෙම Telegram චැනලයට ජොයින් වෙන්න - https://t.me/cinemacharikawa

Sponsors/Promotions සදහා අමතන්න - 075 814 1368

#sinhalamoviereviews #movieexplainedinsinhala #cinemacharikawa

▶️Music: Power Music Factory
Channel URL:    / powermusicfactory  

▶️We do not claim any ownership or credit for the copyrighted material used in this video. All rights belong to their respective owners. If you have any copyright concerns, please contact us at [email protected] and we will address them promptly.

show more

Share/Embed