මාතර, කඹුරුපිටිය, මාපලානේ නිවාස ආකෘති නි ර් මා ණ කරනයේ දක්ෂයා
Alt Akuressa Alt Akuressa
6.38K subscribers
59 views
0

 Published On Premiered Jul 20, 2023

නිවාස සහ එහි උද්යාකන අනුරූප ඒ අයුරින් ම නිර්මාණය කරන අපූරු නිර්මාණ කරුවෙකු අපට හමුවූයේ මාතර, කඹුරුපිටිය, මාපලාන ,ඕකුරුවාව ගම්මානයෙන්.

ඔහු නමින් ඔබේසිරිවර්ධන ආරච්චිගේ බුද්ධික . වෘත්තියෙන් ඔහු උද්යාගන අලංකරණය තමයි සිදු කලේ. එහෙත් රට තුල පැවති ආර්ථික අර්බුදය හමුවේ ඔහුගේ රුකියාවටත් අවස්ථාවන් ඇහිරී ගොස් ඇති බැවින් ඔහු තම හැකියාවෙන් නව ආකාරයකට නිර්මාණයක් සිදුකරලා තිබෙනවා.

සිමෙන්ති බදාම යොදාගෙන කොටස් ගලවා උවත් එහා මෙහා රැගෙන යන්න පුළුවන් ආකාරට තමයි මේ නිර්මාණය සිදුකරලා තිබෙන්නේ.

නිවසක් තුල අපට දක්නට ලැබෙන දේ වගේම නිවසට අදාල ගෙවත්තෙහි වටපිටාවත් ඒ ආකාරයට ම නිර්මාණය කරලා තිබෙන ආකාරය නම් බොහොම අපූරුයි.

මේ වගේ නිර්මාණයක් මාස දෙක හමාරක් වගේ කාලයකින් සිදුකරලා දෙන්න පුළුවන් කියලා තමයි බුද්ධික මහතා අපට කීවේ.

මෙවැනි නිර්මාණ කරන්න ඒ තුලින් තම ජීවිකා වෘත්තිය සාර්ථක කරගන්නත් ඒ වගේම මෙවැනි නිර්මාණ සිදුකරන තමන් වගේ අයට ඉදිරියට යන්න කිසියම් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා තමයි බුද්ධික මහතා රටේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
බුද්ධික මහතාගේ දුරකථන අංකය 0775629277

show more

Share/Embed