ඔබව සුරකින හදිසි අරමුදල (EMERGENCY FUND) පියවර 05 කින් හදමු - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk Motivation.lk
269K subscribers
13,155 views
902

 Published On Jul 14, 2024

හදිසි අවස්ථා අරමුදලක අවශ්‍යතාව දැනෙන්නට නම් ජීවිතයේ හදිසි අවස්ථාවක් එන්නම ඕනේ නෑ. ඔබ ඒ පිළිබඳ පූර්ව අවබෝධයෙන් කටයුතු කිරීමත් ඉතාමත් ප්‍රමාණවත්. ඒ නිසා ම, ඔබව රැක ගන්නට හදිසියකදී පිහිටට එන හදිසි අවස්ථා අරමුදල හෙවත් Emergency Fund එක හදන්නේ කොහොමද කියන කාරණය ගැන අපි කතා කරන්න තීරණය කලා. පියවර 05 කින් එය ගොඩ නගාගන්නේ කෙසේදැයි මෙහිදී අපි විස්තර කරනවා.

විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස් පන්දහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.

Coach භාතිය හමුවී පෞද්ගලික coaching සැසියක් ලබාගැනීමට, ඔහුගේ පුහුණු වැඩසටහන් පිළිබඳ දැනගැනීමට 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.

භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK -   / bhathiya.arthanayake  
TIKTOK -   / coach_bhathiya  
INSTERGRAM -   / coach_bhathiya  
LINKEDIN -   / coachbhathiya  

#CoachBhathiya #BhathiyaArthanayake #TransformativeCoach #LifeCoaching #MindsetTransformation #PersonalDevelopment #LeadershipCoaching #SuccessCoach #PersonalGrowth #TransformationJourney#GoalSetting #PositiveChange #CoachingLife #SelfImprovement #EmpowermentCoach #TransformationalChange #CoachingTips #AchieveYourGoals #MindsetShift #TransformYourLife

show more

Share/Embed