දහයක් ගියොත් නවයක් මිය යන ඇමරිකාවේ භයානකම හමුදා පුහුණුව | US Navy SEAL
Naifm Naifm
1.08M subscribers
11,049 views
372

 Published On Nov 1, 2023

ඇට ලේ මස් නහර වලින් ඉපදුනු මිනිස්සුන්ට මෙහෙම දේවල් කරන්න පුලුවන්ද?

ඇමරිකාව කියන්නේ ආර්ථිකය අතින් වගේම යුධමය අතිනුත් ලෝකයේ ඉහලින්ම වැජඹෙන අතිශයින් බලවත් රාජ්‍යයක්. මේ නිසාම ඔවුන් තමන්ගේ රටේ ආරක්ශාවට වග කියන හමුදා ඛංඩ සදහා ලෝකයේ හොදම පුහුණුවක් සහ පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. ඇමරිකාවේ නේවි සීල් නම් විශේෂ හමුදා ඒකකය ගැන ඔබ එක් දිනක් හෝ අසා ඇති. ගොඩබිම, මුහුද හා ගුවනේ ඕනෑම ස්ථානයක සටන් කළ හැකි මෙම විශේෂ බලකාය ගංගා ආශ්‍රිතව, මෝයවල්, ඩෙල්ටාවන් ආශ්‍රිතව මෙන්ම වෙරළබඩ කලාපයන්වල හා වගුරුබිම් ආශ්‍රිතව ද සටන් මෙහෙයවීමට විශේෂ පුහුණුවක් ලබා සිටිනවා. ඉතින් අද වීඩියෝවෙන් අපි කතා කරන්නට යන්නේ සමත් වීම ඉතා අපහසු අතලොස්සක් පිරිස පමණක් සහභාගී වන ඇමරිකාවේ භයානකම හමුදා පුහුණුව, නේවි සීල් හමුදා පුහුණුව පිළිබදවයි.

show more

Share/Embed