Best healthy dinner | ලෙඩ ගොඩකින් බේරෙන්න රෑට කන්න සුපිරිම කෑමක් | flaxseeds recipe |rata soup ekak
nira S nira S
459K subscribers
218,982 views
3.1K

 Published On Apr 21, 2022

amazing dinner recipe with flaxseeds, healthy and natural dinner.රෑ කෑමට කන්න වටිනා කැඳ එකක්. උදේට කන්නත් පුලුවන්. හණ ඇට වලින් රසම රසට හදපු කැඳ එකක්. ගොඩාක් ගුණයි. රස වගේම තමා බිව්වම හරිම සනීපයි.


3 Perl onions
1 pod garlic
1 inch size ginger (copped)
3 green chilis
1 tbsp flaxseeds
2tbsp rice
300ml coconut milk
500ml water
Salt as per taste
1tsp crushed black pepper

මේ රෙසපි එකේ ඔයාලට අහිතකර දේ තියනවා නම් ඒක අයින් කරගන තමන්ට ගැලපෙන විදිහට හදාගන්න කාරුණික වෙන්න. ශ්ල්‍යකර්ම වලට භජනය උන අය තව තව ලෙඩ රොග වලට බෙහෙත් ගන්න අය ඩොක්ටර්ගේ අවවාද සහිතව කෑම තෝරගන්න.

පොඩි ළූනු ගෙඩි 3
සුදුළූනු සම්පූර්ණෙ ගෙඩියක්
ඉඟුරු කෑල්ලක්
හණ ඇට මේස හැඳි1
පොල් කිරි 300ml
500ml වතුර
ලුනු ටිකක්
ගම්ම්මිරිස් ටිකක්

තව මම හදපු ස්මූති වර්ග

1. සුදු වෙලා ලස්සන වෙන්න | ප්‍රතිශක්තිකරණය වැඩි කර ගන්න | skin glowing juice | immune booster juice
https://www.youtube.com/watch/wwUKD...

2. දිග මහත කොන්ඩයක් | හොමොග්ලොබින් වැඩි කර ගන්න | increase haemoglobin | drink for thick and long hair
https://www.youtube.com/watch/9TGtz...

3. ලොකු පොඩි සැමට නීරෝගීව ඇඟ හදාගන්න බර වැඩි කර ගන්න | high protein smoothie for gain muscle, lose fat
https://www.youtube.com/watch/jmyR2...

4. ලොකු අයටත් නිරෝගීව බර වැඩි කරගන පිරිපුන් සිරුරකට මේක බොන්න | healthy smoothie for gain weight
https://www.youtube.com/watch/5BC0h...

5. හබල පෙති වලින් මේ තරම් රස ස්මූතියක් හදන්න පුලුවන් බව දන්නවද 😳
https://www.youtube.com/watch/wwO1C...

6. ගෙවී ගිය කාට්ලේජ සහ පටක වර්ධනයට තියන හොදම ස්මූති එක
https://www.youtube.com/watch/UYXnM...

7.උදෑසන සම්පූර්ණ ආහාරයක් විදිහට ගන්න. පිටි වලින් හදන ආහාර නොගෙන මේ වගේ ගුණ ස්මූති එකක් බොන්න
https://www.youtube.com/watch/WF_wG...

8. කඩේ මයිලෝ කිරි පැකට් වලට වඩා රසට මේ ස්මූති එක බොන්න | flaxseed chocolate smoothie | චොකලට් ස්මූති
https://www.youtube.com/watch/cT2is...

***************************************

තව මගේ ස්වාභාවික ආයුර්වේද තේ වර්ග ගැන වීඩියෝ

1. මේකෙන් කොළ දෙකක් දාලා කිරි තේ එක හදලා බීලා බලන්න | tulsi tea
https://www.youtube.com/watch/dwmCE...

2. ලෙඩ ගොඩකින් බේරෙන්න කිරි තේ එක මෙහෙම හදන්න | masala chai recipe
https://www.youtube.com/watch/0Gv1_...

3. රක්තහීනතාවය දුරු කරන මුත්‍රා ගල් ඉබේම දිය කරන පෝෂණය ඉහල ඔසු කැඳ එකක්
https://www.youtube.com/watch/ALcM_...

4, සෙම් රෝග වලට තිත. මේ ගසේ පස් පංගුව තම්බලා මේ තේ එක හදාන බොන්න
https://www.youtube.com/watch/VfLIj...

5.කොලෙස්ටරෝල් නැත්තටම නැති කර ගන්න මේ ඖශධීය තේ එක මාස දෙකක් බොන්න | garlic tea for cholesterol
https://www.youtube.com/watch/95nif...

6.How to make perfect iced coffee & iced latte අයිස් කෝපි සහ අයිස් ලටේ හදන විදිහ
   • How to make perfect iced coffee & ice...  

7. කස කසා ඇට සහ චියා ඇට වල වෙනස | health benefits of chia seeds and basil | chia seeds vs basil seeds
   • කස කසා ඇට සහ චියා ඇට වල වෙනස | health...  

8.රෑට මේ පෝෂණීය සුප් එක බොන්න ලෙඩ ගොඩකට සුවය සහ ඔබට පෝෂණය | healthy soup for dinner dal & pumpkin soup
   • රෑට මේ පෝෂණීය සුප් එක බොන්න ලෙඩ ගොඩකට...  

9.රක්තහීනතාවය දුරු කරන මුත්‍රා ගල් ඉබේම දිය කරන පෝෂණය ඉහල ඔසු කැඳ එකක් | monarakudumbiya kola kanda
   • රක්තහීනතාවය දුරු කරන මුත්‍රා ගල් ඉබේම...  

kanda recipe
osu kanda
best dinner
recipe
kama warga
kawili warga

ඔසු කැඳ
කෑම වර්ග
කැවිලි වර්ග
කෑම හදන හැටි
රෑට කන්න දේවල්
උදේට කන්න දේවල්
ලේසි කෑම
අඩු වියදම් කෑම
අපේ සිංහල කෑම
ඉක්මනින් හදන කෑම වර්ග
මහන්සියට ඉක්මන් කෑමක් හදන විදිහ
සුදු වෙන්න බෙහෙත්
කැස්සට බෙහෙත්
කොලෙස්ටරෝල් වලට බෙහෙත්
දියවැඩියාවට කන්න දේවල්

#දියවැඩියාවට_කන්න_දේවල්
#කොලෙස්ටරෝල්_වලට_බෙහෙත්
#ඔසු_කැඳ
#osu_kanda
#rata_kanna_dewal
#indian_food
#srilanka_food
#recipe sinhala
#sinhala_recipe
#game_kama_warga
#lesi_kama_warga
#wayasata_yanakota_kanna_dewal
#hana_ata
#hana_ata_recipe
#flaxseeds_recipe

show more

Share/Embed