Hada Salena 2020 Mix | `හද සැලෙනා` |Aruna Lian | Official Video
Aruna Lian Aruna Lian
11.2K subscribers
607,598 views
8K

 Published On Jun 13, 2020

Hada Salena 2020 Mix | `හද සැලෙනා`  |Aruna Lian  #arunalian#arunaliannewsong#hadasalena#arunalian#hadasalenarimix#rimix#arunalian#jnewsongs#viral


🎧 Streaming or Downloading
Spotify | https://bit.ly/3jksnXq
Apple music | https://apple.co/30pAJED
Amazon music | https://amzn.to/3eHF6Qo
Deezer | https://bit.ly/3fHWBl1
Shazam | https://bit.ly/397IYJm

🎼 Album | Hada Salena | `හද සැලෙනා`
Album | Hada Salena (2008)
Artist | Aruna Lian
Music | Aruna Lian
Lyrics | Hemasiri Halpita
Video. | Alian Works

🎸 Production
Recorded at | AlianWorks Studios | Vienna |Austria |2020
Mix and Mastered | AlianWorks Studios (SSL)
Editor | Chameera Aravintha (AlianWorks)
Single produced by | AlianWorks
Publisher | Cey Music


👤 Connect with me on social
Facebook     | https://bit.ly/30viVIu
Instagram    | https://bit.ly/2ZYeDu1

📺 Subscribe To My Channel and Get More Great Music
https://bit.ly/32y2hdS

❤️ හද සැලෙනා හදවතට නිතර ම කතා කල වටිනා ගීත ගණනාවක් මටත්  සිංහල සංගීතයටත් දායද කරමින්  මහගු මෙහෙවරක් ඉටු කල හේමසිරි හල්පිට නම් වූ අපූරු ගීත පදරචකයා වෙත කෙරෙන උපහාරයකි.........
.
🎹 Lyrics
නිල් නුවන් හසකැලුම් – පවසමින් පෙම් හැගුම්
ජීවිතයේ, . යෞවනයේ, දකිනා.
සුර ළදුන් සෙනෙහසින් – මගෙ පැතුම් සරසමින්
මා දෙනෙතේ... මා මනසේ... රැදුනා.

හදසැලෙනා. රැයේ හිම සිසිලේ...
රහසේ. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ...
නෙබිදී නොමැකී ඒ මතකේ...

සිතු ලෙසින් සැනසෙම්න් – නිදහසෙන් නැලවෙමින්
මගෙ දිවියේ. ඒ යුගයේ තිබුනා
දහසකින් සුව දසුන්, පහසකින් ලද රසින්
මෝහනයේ... සත්සරයේ රැදුනා.

හදසැලෙනා. රැයේ හිම සිසිලේ...
රහසේ. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ...
නෙබිදී නොමැකී ඒ මතකේ...

හදසැලෙනා. රැයේ හිම සිසිලේ...
රහසේ. අහසේ ඈත ඉමේ...
හදසැලෙනා. රැයේ හිම සිසිලේ...
රහසේ. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ...
නෙබිදී නොමැකී ඒ මතකේ...//

Music video by Aruna Lian performing Hada salena 2020 Mix. ®
Any reproduction or illegal distribution of the content in any form will result in immediate action against the person concerned. All Rights Reserved ©

Aruna Lian #Hada Salena#Hada Salena 2020 Mix#Official Video#Live#Hit songs

show more

Share/Embed