කෑ ගැසූ අනුරගේ සතියක වැඩකිඩ | අනුරට ගිය රට | 1st Week
Colombo Times Colombo Times
12.7K subscribers
2,654 views
53

 Published On Oct 2, 2024

#colombotimes #AnurataGiyaRata #electiontimes #AKD

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පසුගියදා තේරී පත් වුණා.

ඔහුගේ පාලන තන්ත්‍රය තුළ සිදු කරන වෙනස්කම් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව Colombo Times ඔස්සේ විචාරශීලිව සාකච්ඡා කිරීමට සූදානම්.

ඒ වෙනුවෙන් අද (02) සිට Colombo Times වෙතින් ආරම්භ කරන අලුත්ම විශේෂාංගයයි "අනුරට ගිය රට."

අද වන විට අනුර කුමාර දිසානායක ජාධිපති ධූරයට පත්වී සතියක් ගත වී තිබෙනවා.

ඒ අනුව පළමු සතිය තුළ අනුර කුමාර ජනාධිපතිවරයා විසින් සිදු කළ දේවල් සහ ඔහුගේ රජය විසින් ගෙන යන නව වැඩපිළිවෙල පිළිබඳව Colombo Times සිදු කරන කතාබහයි මේ.

show more

Share/Embed