නහර ගැට ගැසීමට ප්‍රතිකාර නොකර ඉන්න එපා | Varicose Veins by Dr. Dushan Fernando - HealthTalk LK
Health Talk LK Health Talk LK
10.5K subscribers
94,225 views
1.3K

 Published On Aug 28, 2018

නහර ගැට ගැසීමට ප්‍රතිකාර නොකර ඉන්න එපා | Varicose Veins by Dr. Dushan Fernando - HealthTalk LK

මෙම වීඩියෝව මගින් නහර ගැට ගැසීම නැතහොත් වෙරිකෝස් පිලිබඳ සියලු කරුණු සාකච්ජා කෙරේ.

Varicose Veins is a common health problem. In this video, you can clear all the things about Varicose Veins (නහර ගැටගැසීම).


We do not reserve ownership or rights to this audio track. We edited the track for helping Sri Lankans. Original audio track broadcasted on Welanda Sewaya. All credits goes to its Announcer, doctors, Producers & Sound controllers. Also all videos presents by our channel editors.

මෙම වැඩසටහන වෙළඳ සේවය මගින් ප්‍රචාරය වූ වැඩසටහනක් වන අතර සියලු අයිතීන් ඔවුන් සතුවේ. ශ්‍රී ලාංකීය ජන සමාජය රෝග පිලිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංස්කරණය කර ඔබ වෙත ගෙන එනු ඇත.

අලුත් වැඩසටහන් නැරඹීමට හෙල්ත්ටෝක්LK අපගේ චැනලය Subscribe කර තබාගන්න.

අරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඥාතී - නිබ්බානං පරමං සුඛං

නිරෝගිකම පරම ලාභය යි. සන්තෝෂය නම් පරම ධනය යි. විශ්වාසය පරම ඥාතියා යි. නිර්වානය පරම සුවය යි.

- ගෞතම බුදුරදුන්

show more

Share/Embed