Pushpika Mullakanda - Ma Paya Pamule (මා පය පාමුලේ) | Official Music Video
Pushpika Subhashini Mullakanda Pushpika Subhashini Mullakanda
59 subscribers
316 views
16

 Published On Oct 4, 2024

Ma Paya Pamule by Pushpika Mullakanda

Stream & Download the "Ma Paya Pamule" on Everywhere!
► https://vyd.co/MaPayaPamule

Subscribe for more on YouTube
► ‪@PushpikaMullakanda‬

Listen On Apple Music :
Listen On Spotify :
Listen On Amazon :
Listen On YouTube Music :

Follow Pushpika Mullakanda
✘ Instagram : http://tiny.cc/PushpikaIG
✘ Facebook : http://tiny.cc/PushpikaFB
✘ Spotify : https://spoti.fi/3z9qnhE
✘ Apple Music : https://apple.co/3XcgAzs

Credits///
♪ Preformed by - Visharada Pushpika Mullakanda
♪ Lyrics - Dr. Ajantha Ranasinghe
♪ Music - Tulin Jayarathne
♪ Video Production - Manjula Thennakoon
♪ Label - Asian Music United Kingdom
♪ Distributed by - AMG

Lyrics
මා පය පාමුලේ ඔබ පලක් නෑ වැලපී
දයාබර කුමරෝ
මා ඔබ නමින් බැදි පෙම් අසරණයි කදුලේ
මට අහිමි කුමරෝ

ඔබ නෙතු මා නෙතු ඇයි මුණ ගැසුනේ
චංචල කර මා ජීවිතේ
දෛවය මෙතරම් කෲර වුණාදෝ
මට ඔබ හමු කරවා මෙසේ
ඔබ ඇදි සුදු සළු ඇයි මා උමතු කළේ

පුෂ්පෝද්‍යානේ සෙව්වන්දිය සේ
මොහොතක් හෝ සංසාරයේ
පෙර අප දෙන්නා පෙම් බැද උන්නා
සත්‍යය ඒ නොවෙදෝ ප්‍රියේ
එදිනත් ඔබ සුදු සළු පළදා ආවා

මා පය පාමුලේ..

Music video by Pushika Mullakanda performing Ma Paya Pamule. © 2024 Asian Music United Kingdom, a division of Asian Music Group.

show more

Share/Embed