Saman4You - Prog 90 - Beacon 4 You | මහාචාර්ය සරත් විජේසූරිය ජීවිත හෙළිදරව්ව - සරත් සිරිත
Saman4You Saman4You
42.4K subscribers
30,646 views
529

 Published On Jan 1, 2021

පිටිසර ගම්මානයක සාමාන්‍ය පවුලක ඉපිද නිබඳ අසනීපවලට ලක්වෙමින්, ජීවිතය යාන්තම් ජීවත් කරගත් සරත්, සිය දෙමාපියන්, ගුරුවර ගුරුවරියන්, පවුලේ ඥතීන් හැකි ශක්ති ප්‍රමාණයෙන් ලබා දුන් සහය සහ මගපෙන්වීම ඔස්සේ පැමිණි ගමන් මඟ ගැන අද සෑහීමකට පත් වෙනවා ද?
ජීවිතය දෙස ආපසු හැරී බලද්දී සෑහීමකට හෝ තෘප්තියකට පත් වෙන්නට සරත්ට පුළුවන් ද?
සරත් සිරිත විඳින්න. එයින් ඔබේ ජීවිතයට ආලෝකයක් කරගත හැකි දේ ගැන හිතන්න.
#පහන් වැට #Beacon 4 You #Professor Sarath Wijesooriya

show more

Share/Embed