Dew Duwaka Sey By : Manfred Adolphus
Geethika Padura Geethika Padura
4.32K subscribers
9,453 views
150

 Published On Premiered Sep 20, 2021

(ගීතිකාවේ පදවැල් පහලින් අමුනා ඇත​)
Melody by : Rev: Father Shmendra Jayawardana OSB
Lyrics By : Priyanga Wasana Mendis
SungBy.Manfred Adolphus
විවාහ මංගල දිනේදී ඇතුල්වීමේ ගීයට හැමතැනම ගායනා කරන්නේ සුරංගනාවියක් වගේ ගීයයී. මේ ගීතිකාවත් හරිම ලස්සනයී. ඒ නිසා හෙට දිනයේ ඔබේ මංගල දිව්‍යපූජා යාගයේ ආරම්භක ගීතිකාවට "දෙව්දුවක සේ රුසිරූ" මේ ගීය තෝරඅගන්න. තව එකක් තියෙනවා ඒක පස්සේ දෙන්නම්.

දෙව් දුවක සේ රුසිරූ මනමාලියේ
දෙව් දුවක සේ රුසිරූ මනමාලියේ
සුරතේ වෙලී පුදසුනේ
සුදතුම වරම් නිබඳ ලැබෙනා ලෙසේ
සුභ පතමූ එක්වී මෙසේ

දෙහදක් බැඳී නැගෙන පැතුමන් පුරා
සපුරා අපේ ප්‍රාර්ථනා
පූජාසනේ පිදෙන පියුමක් ලෙසේ
අරගන්න අප ජීවිතේ

දෙවිඳුන් රුවින් තැනුනු අප ජීවිතේ
එක්වීලා එතුමන් තුලේ
එක් අයෙකු සේ වන්න දිවි ඇතිතුරා
අත ගනිමූ මංගල දිනේ

සැනසුම් සුසුම් නැගෙන මේ යාමයේ
සුපිපේවී රන් චේතනා
හිඳිනා තුරා එක්වි යුග ජීවිතේ
වේවා සදා වාසනා

#දෙව්දුවකසේරුසිරූමනමාලියේ #Geethika_Padura #Manfred_Adolphus

show more

Share/Embed