Samata Palamu Dew Rajaya Soyaw | සැමට පළමු දෙව් (Catholic Hymn By St. Anthony's Choir - Batagama)
St. Anthony's Choir Batagama St. Anthony's Choir Batagama
895 subscribers
5,727 views
75

 Published On Jan 2, 2019

Samata Palamu Dew Rajaya Soyaw | සැමට පළමු දෙව් රජය සොයව් ( Catholic Hymn BY St. Anthony's Choir - Batagama
------------------------------------------------
** NOTICE :This track was recorded by the mobile Phone, So Use Headphones...
------------------------------------------------

සැමට පළමු දෙව් රජය සොයව්
සගපුර දෙව් පිය දහම සොයව්
පිතුරු දෙවිඳු තුති පසස ගයව්
ලබනුව රැකවරණේ

කන බොන දේ ගැන
ලත වෙනු කුමටද - දෙවිඳුන් අදහත් නම්
වැපිරීමක් අටුකොටු පිරවීමක් නැත වන විහගුන් ගේ
කුරුළු ලොවෙහි තුති ගීත ගැයෙන්නේ
ලැබ දෙවි රැකවරණේ
කුරුළු කැදැල්ලේ ඇති සැනසිල්ලේ
රහස මෙයයි දන්නේ

සැරසෙන ඇඳුමට ලත වෙනු කුමටද
දෙවිදුන් අදහත් නම්
පියකරු මානෙල් මල් විල් වෙල් වල
සැරසී සිටින රගේ
බලනු බලා මද අදිහිලි ඇතියෙනි
ඉන් සිත දිරිගන්නේ
විහගුන් සුරකින කුසුමන් සරසන
දෙවිදුය ඔබ සරණේ

#සැමට_පළමු_දෙව්_රජය_සොයව් #St_Athonys_Choir #CATHOLICHYMNS

show more

Share/Embed