සසර ගනුදෙනුව | Sasara Ganudenuwa
Jethavanarama Viharaya | Dharmayai obai Jethavanarama Viharaya | Dharmayai obai
84.1K subscribers
219,134 views
2.5K

 Published On Mar 24, 2015

අපිට නිතර හමුවෙන මිතුරෝ ඉන්නවා. පෙළක් අය අපි සමීපව ආශ්‍රය කරනවා. ඒ වගේම මේ යාළුවො හිටපුගමන් අපිත් එක්ක තරහා වෙනවා. බලන්නේ නැතුව ඉන්නවා. තවත් යාළුවො ඉන්නවා මොන ඇඳුනුම් කමකටද මෙච්චර උදවු කරන්නේ? පරණ ණයකාරයෙක් ද මෙහෙමත් උදව් උපකාර කරන්නේ මට? ඒවගේම නරක අයත් මුණගැහෙනවා. ඒ යට අපිව පෙන්නන්න බැහැ. දැක්ක තැන බනිනවා, අරියාදු කරනවා. ඇයි අපිට ජීවිතේ මෙවැනි අවස්ථාවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ?

The speaker is a young man of 29 years who has immigrated to the UK. He considers xxxxxx Haamuduruwo as his Guru. Dharma and you. nothing else matters. Not even a guru can help you thereafter... In this journey of sansara you only take Dhamma with you. make use of it or lose it. If you wish to participate in these discussions in London, call us on 07872857404.

budu bana sinhala 15 - සසර ගනුදෙනුව දෙශනා අංක 1 Sasara Ganudenuwa

show more

Share/Embed