සදාකල් මතක හිටින්න පාඩම් කරන ක්‍රමය | How to use spaced repetition
Praveen Randeniya Praveen Randeniya
17.3K subscribers
88,732 views
4.8K

 Published On Jun 7, 2024

ඉගෙනගැනීමට තිබෙන ප්‍රධාන ක්‍රම 3 වන විභාග, පරාජය වීම්, සහ spaced repetition අතරින් ඉතාමත් බලවත් spaced repetition ක්‍රමය භාවිතා කරන්නේ 1% ක ළමුන් ප්‍රමාණයක් පමණයි.
පාඩම් කරනවා කියා අනවශ්‍ය මහන්සියක් දරන ඔබ වෙනුවෙන් මම ලියන ලද "විභාග ජය ගැනීමේ රහස" කෘතියෙන් උගන්වන spaced repetition ක්‍රියාවලිය මේ වීඩියෝව හරහා කියා දෙමි.
********************************
Spaced repetition ක්‍රමය භාවිතා කිරීමට උපකාර වන google spreadsheet එක මෙම ලින්ක් එකෙන් download කරගන්න.
Link: https://docs.google.com/spreadsheets/...
********************************

විභාග ජය ගැනීමේ රහස පොත මිලදී ගැනීමට පහත Link එකෙන් WhatsApp message එකක් එවන්න.
WhatsApp Chat Link: https://wa.me/message/C4TKZMSPWADYG1

විභාග ජය ගැනීමේ රහස ගෙන්වා ගැනීමට ඔබගේ,
1. නම
2. ලිපිනය
3. දුරකථන අංක 2 ක් එවන්න.

පොතක මිල රු.1450

කුරියර් ගාස්තු: රු.350 (උතුරු සහ නැගෙනහිර පළාත්: රු.400)

මුදල් ගෙවීම Cash on Delivery හෝ Bank Transfer කිරීමට හැකිය.

දින 2-3 අතර ඔබට පොත ලැබේ.
********************************

විභාග ජය ගැනීමේ රහස පොත ගැන සිසුන්ගේ අදහස්: https://drive.google.com/drive/folder...

විභාග ජය ගැනීමේ රහසෙන් ලකුණු වැඩි වුනු හැටි: https://drive.google.com/drive/folder...


Thank you.
Stay safe and blessed.

show more

Share/Embed