Living Cost in China. රුපියල් 13000න් සතියෙ රෝල ගහන හැටි.Sinhala Vlogs.
Nara Vlogs Nara Vlogs
1.23K subscribers
1,463 views
61

 Published On Apr 6, 2024

අද වීඩියෝ එකෙන් අපි ක​තා කරන්නෙ සතියකට අපි දෙන්නට කෑම වලට කොච්ච​ර වියදමක් යනව​ද කියලා,
මේ වීඩියෝ එකේ තියෙන්නෙ අපි දෙන්නෙකුට සතියකට කෑම වලට යන වියදම විතරයි,සමහර සති වල මීට වඩා අඩුවෙන වෙලාවලුත් තියනවා වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ ගැන අහපු අයට දල අදහසක් ගන්න තමයි මේ වීඩියෝ එක දැම්මෙ.

show more

Share/Embed