මැණික් ව්‍යාපාරිකයින් බිහිකිරීමේ විශේෂ පුහුණු පාඨමාලාව. Special training course for gem Businessman.
INTERNATIONAL GEM VALUERS INSTITUTE INTERNATIONAL GEM VALUERS INSTITUTE
267 subscribers
2,103 views
85

 Published On Jul 16, 2024

වැඩිදුර විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ ආයතනය හා සම්බන්ධ වන්න. 070 530 68 19

පාඨමාලාව පිළිබඳ තොරතුරු : මෙම උසස් පුහුණු පාඨමාලාවේදී ඉහළ වටිනාකමකින් යුත් මැණික් සහ ගෙවුඩ හඳුනා ගැනීම, තාප පිරියම්කරණය කිරීම, වර්ණ ශ්‍රේණිගත කිරීම, වටිනාකම තක්සේරු කිරීම සහ මැණික් ව්‍යාපාරයේදී ඔබට හමුවන අභියෝග ජයගන්නා ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි.

පාඨමාලා කාලය
Group Class : මාස 03
Individual Class : සති 06

ගුරුවරයා පිළිබඳ තොරතුරු :

Gemmologists Association of Sri Lanka (GASL) ආයතනය මගින් 2013 වර්ෂයේ දී පවත්වනු ලැබූ D.Gem GASL විභාගය සාර්ථක ලෙස සමත්ව Gemmologist වරයෙකු ලෙස සුදුසුකම් ලැබීමෙන් පසුව, වසර 10 වෘත්තීය සුදුසුකම්ලත් ප්‍රවීණ මැණික් උපදේශක
K D Wanigasekara මහතා විසින් පාඨමාලාව මෙහෙයවීම සිදුකරනු ලබයි.

පාඨමාලා ගාස්තු

Group පාඨමාලා ගාස්තුව
රු 72,000

Individual පාඨමාලා ගාස්තුව
රු 144,000

මෙම පාඨමාලාව - මැණික් පතල් කර්මාන්තයට යොමු වීමට අපේක්ෂා කරනු ලබන්නන්ට, රළු මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නන්ට, කපා ඔපදැමූ මැණික් අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට සහ මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරයට සහ වෙනත් විදේශීය රාජ්‍යයන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට තම ව්‍යාපාරික දැනුම වර්ධනය කර ගැනීමට ප්‍රයෝජනවත් සුවිශේෂී ක්‍රමෝපායන් අන්තර්ගතව නිර්මාණය කර ඇත.

#gemmology
#gemstones
#geuda
#srilanka
#srilankanews
#tiktok
#tourism
#travel
#trading
#Gem
#bluesapphire
#rathnapura
#sapphire

show more

Share/Embed