Budu piyanane karaoke with lyrics | බුදු පියානනේ lyrics | Somathilaka Jayamaha | සෝමතිලක ජයමහ
සිංහල KARAOKE සිංහල KARAOKE
20K subscribers
41,316 views
455

 Published On Jun 6, 2021

Intro
බුදු පියාණෙණී
ගායනය - සෝමතිලක ජයමහ
|
බුදු පියාණෙණී
ඔබේ පාද කරනෙමි පිණිපා
|
පියෙන් පියට මිහිකත සනසා
හෙලූ බැලූ නෙත් සිත් බඳවා
දහම් අමාවෙන් තිලොව තෙමූ
බුදු පියාණෙනී ඔබේ පාද කරනෙමි පිනිපා
|
සසර සයුරකට නවුකාවයි
නිමලඅ මිල මෙත් සිලිලාරයි
ලොවේ අනගි ගුණ දම් මුහුදයි
බුදු පියා මගේ භවේ අඳුර නැසු මිණි පහණයි
|
හිමියනි ඔබෙ මොක් මග හමුවේ
ඇදෙමි බැඳෙමි දැහැමින් නිබඳේ
තිලොව තිලක සම්බුදු සමිඳේ
මම දිවා රැයේ ගිලී නහමි නිය පැන් දහරේ
|

show more

Share/Embed