පැය 12ක් පුරාවට නිවසම එළිය කරන Indoor Stand Solar Lamp | Light kade | ලයිට් කඩේ
Light Kade Light Kade
1.04K subscribers
10,691 views
201

 Published On Feb 6, 2022

වර්තමානයේ පවතින විදුලි අර්බුදය නිසාවෙන් අඛණ්ඩ විදුලිසැපයුමක් ලබා දීම අවිනිශ්චි තතත්ත්වයකට පත් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සවස 6ත් රාත්‍රි 10 ත් අතර කාලය තුල දිව⁣යිනේ විවිධ ප්‍රදේශ වල විටින් විට විදුලිය විසන්ධි වීම් සිදුවන බව නොරහසකි. නමුත් විදුලිය ආලෝකයට හුරුවී ඇති අපට නිවස තුල විදුලිය නොමැතිව රාත්‍රිය ගත කිරිම දුෂ්කර කටයුත්තක් වී ඇත. එබැවින් රාත්‍රි කාලයේදීත් ඔබගේ නිවස ආලෝකයෙන් පුරවා ලිය හැකි නිවස තුල සිටුවා තබා ගත හැකි ලෙස සකස් කරන ලද Solar lamp එකක් ⁣ඔබට හඳුන්වා දීම මෙම වීඩියෝවේ ප්‍රමුඛතම පරමාර්ථයයි. මල නොබැඳෙන ඉතා ශක්තිමත් ආධාරකයක් සවි කිරිම නිසා විදුලි පහන පෙරලීම මඟින් සිදු විය හැකි හානිය අවම වී ඇත. වසරක වගකීම් සහතිකයක් සමඟින් විශ්වාසයෙන් යුතුව මිලදී ගත හැකි අතර අලෙවියෙන් පසු කාර්යක්ෂම කඩිනම් සේවාවක් ලබාදීම සහතික කර ඇත. පහසුවෙන් එහාමෙහා ගෙන යා හැකි ලෙස නිමවා ඇති බැවින් ප්‍රවාහනයද පහසුවෙන් සිදුකර ගත හැක.

show more

Share/Embed