අරලිය | ගහ | මන්දිරයේ | අරලිය ගහේ | කථාව | Temple | Tree
THARUKA BRO THARUKA BRO
4.2K subscribers
270 views
23

 Published On Jul 18, 2022

අරලිය ගහ මන්දිරයේ අරලිය ගහේ කථාව | Temple Tree

Temple Tree වශයෙන් හඳුන්වන Plumeria apocynaceae වශයෙන් අරලිය ගහ මධ්‍යම ඇමරිකාව නිජබිම කොට ගනිමින් වර්ධනය වූ ශාකයකි.
අරලිය ගහ සුවිශේෂ කොටගනිමින් 1856 දි ජොන් පිලිප් ග්‍රීන් විසින් නිවහන කරගන්නා ලද මන්දිරය Temple Tree නැත්නම් අරලිය ගහ මන්දිරය යනුවෙන් නම් කිරීමට ජොන් පිලිප් ග්‍රීන් පෙළඹ වූ හේතුව වූයේ තමන් නිවහන කරගන්නා ලද මන්දිරය පිහිටි උද්‍යානයේ තිබූ අරලිය ගස් දෙකය.
මෙම අරලිය ගස් දෙකෙන් එකක් පිහිටා තිබූ ස්ථානයේ 1978 මැයි මස 01 වන දින අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් දැනට උද්‍යානය තුළ දක්නට ලැබෙන ඓතිහාසික අරලිය ගස් දෙක රෝපනය කරන ලදී

#ජොන් පිලිප් ග්‍රීන්
#Temple Tree
#අරලිය ගහ මන්දිරය
#Plumeria apocynaceae

show more

Share/Embed