මණිඅක්ඛික නා රජු සහ බුදුහිමි දඹදිව සිට කැලණියට දවසින් පැමිණියේ මෙහෙමයි | The hidden history of Lanka
Media M Media M
101K subscribers
10,052 views
370

 Published On Jun 14, 2024

ඈත අතීතයේදී හෙළ දීපය ලංකාව කොටස් හතරකට බෙදා තිබුණි. දඹදීපය ,ලංකාදීපය,කුරු දීපය,ගිරි දීපය ලෙසය. මෙහි ජීවත් වූයේ යක්ඛ,නාග,දේව,රාක්ෂ යන සිවු ජාතින්ය. ලංකාව තුළින් පිහිටි මහඑලිතැන්න අද හෝර්ටන් තැන්න නම් වූ ස්ථානයෙන් පටන්ගන්නා ගංගා සතරින් වෙන් වී ඇත. මුල් කාලයේදී ලංකාවට ජම්බුදීපය ලෙස සඳහන් කර ඇති අතර පසුකාලයේදී දඹදිව ඉන්දියාවට ගෙනයන ලදී. බුදුන් සූර්ය වංශිකය. ඒ පිළිබඳව සාක්ෂි ලෙස මහනුවර දළදා මාලිගාවේ න් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි කුටියේ න් ඉදිරිපිට හිරු සඳු සලකුණ අදටත් දැක ගත හැක. In the distant past, Hela Deepa Sri Lanka was divided into four parts. As Dambadeepa, Lankadeepa, Kuru Deepa, Giri Deepa. There lived four races namely Yakkha, Naga, Deva and Raksha. The Maha Elithanna through Ceylon is separated by four rivers starting from what is now Horton Plains. In the early days Ceylon was referred to as Jambudipa and in later times Dambadi was taken to India. Buddha Surya Vamsika. As proof of that, the sun and moon sign can still be seen in front of the room where the tooth relic resided in the Temple of the Tooth in Kandy in sri lanka.

බුදු සරණ පත්තරයේ ලිපිය Article in Budhu Sarana newspaper - https://www.budusarana.lk/budusarana/...


ඔබේ ව්‍යාපාරික
ringintone / Ring IN Tone
Social media (Post - Video )
TV & Radio Advertising
SMS Campaign
අපෙන් .
Contact Us -🌟 074 060 43 63 / 0711 44 22 90 🌟

Media M radio - * https://trn.lk/mediam
http://radio.garden/listen/media-m/SA...
(Radio garden App --select -- Media M )

Follow - Media M -
Facebook page -   / mediam.lanka  
TikTok :   / media_m  
Instagram -   / media.m_creation  

References:

Stock materials (photos, footages and other)
https://pixabay.com/
https://www.pexels.com/search/pixabay/
ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI

#helaya #historyofsrilanka #helaya #buddhism

show more

Share/Embed