සතර කන් මන්ත්‍රණය |
Asanka Ranaweera Asanka Ranaweera
23.8K subscribers
5,088 views
288

 Published On May 27, 2021

මිනිස් සිතෙහි පහළ වන සිතුවිලි අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට ඇති වැදගත්ම වීථිය වනුයේ භාෂාවයි.එක් පුද්ගලයෙකුගේ චින්තාවලියක් ඒ ආකාරයෙන්ම තවත් පුද්ගලයෙකුගේ චින්තාවලියක් බවට පත් කිරීමට භාෂා මාධ්‍යය තරම් උපයෝගී තවත් මාධ්‍යයක් නැති තරම්ය. සිංහල භාෂාව යනු මිනිස් සන්තානගත සිතුවිලි ප්‍රකට කළ හැකි ලොව ඇති සොඳුරුතම භාෂාවකි. මිනිස් ජීවිතය මූර්තිමත් කළ හැකි සියුම් කැටයමින් අනූන සාහිත්‍යයක් ලෙස සිංහල සාහිත්‍යය සුවිශේෂි වන්නේ ය. මේ එකී භාෂාව හා සාහිත්‍යයේ රස මුසු තැන් සොයා යහදිවියට හිත් හදන youtube පිටුවයි.

“A” සිහිනයේ තිත්ත ඇත්ත - https://www.youtube.com/watch/1jajY...

විභක්ති 9 ම හරියට දැනගමු - https://www.youtube.com/watch/JGOSU...

ලත් තැනම ලොප් වෙන සන්ධි - https://www.youtube.com/watch/ChRHt...

විචාර බැරි නම් මෙන්න හේතුව - https://www.youtube.com/watch/JGOSU...

සන්ධි 10ම කෙටියෙන් - https://www.youtube.com/watch/4fJSh...

අපගේ නිළ facebook පිටුව -   / sinhalaar  

Asanka Ranaweera -   / dineshasanka.  .

අසංක සර්ගෙ හිත් හදන සිංහල පන්තියේ you tube නාලිකාව සමඟ දිගට ම රැඳී සිටින්න.
සර්ට කතා කරන්න - 077 25 40 609
WhatsApp Msg- 070 45 99 680

show more

Share/Embed