ඉංග්‍රීසි කථනය හුරුකරවන AI ගුරුවරිය - Now Available | AI English Teacher | eLearning.lk
eLearningLK eLearningLK
86.8K subscribers
424 views
26

 Published On Jul 2, 2024

🔥ඉංග්‍රීසි කථනය හුරුකරවන AI ගුරුවරිය🔥

👨‍🏫 ඔබට ඉංග්‍රීසි කතා කරන්න ගියහම වචන පැටලෙනවද?
👨‍🏫 කියන්න දෙයක් හිතා ගන්න බැරිද?

යන්තම් ඉංග්‍රීසි කියවන්න, සවන්දී තේරුම් ගන්න හා ලියන්න පුළුවන් ඕනෑම කෙනෙකුට මේ යෙදුම භාවිතා කල හැක. මෙතනින් පටන් ගන්න.

👩‍🏫 Try it out: https://aiteacher.elearning.lk/course... (48 hours money back guarantee)
👩‍🏫 යෙදුම නොමිලේ විනාඩි 5ක් උත්සාහ කරන්න https://learn.soulbotix.com/

💬 Whatsapp group: https://chat.whatsapp.com/FsNPVp4CeV2...

සිංහල භාෂාව භාවිතා කරන්නන් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ අපගේ නවතම මෘදුකාංගය, ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට පුහුණුවීම සඳහා ඔබට ඇති වටිනාම අවස්ථාවකි. මෙම AI ඉංග්‍රීසි ගුරුවරයා සමඟින් ඔබට ඉංග්‍රීසි භාෂාවේ එන "Hello" වැනි සරල ආමන්ත්‍රණයකින් සංවාදය අරඹා, ඉතා සංකීර්ණ සහ ගැඹුරු සාකච්ඡාවකට වූවද යා හැක.

මේ සඳහා dekstop, laptop පරිගණකයක් හෝ tablet device වඩාත් සුදුසු වේ. ඔබට අපගේ AI ඉංග්‍රීසි ගුරුවරයා සමඟින් මිනිත්තු 5ක කාලයක් සංවාදයේ නිරතවී මෙම නැවුම් අත්දැකීම ලබා ගැනීමට නොමිළේ අවස්ථාව ඇත. එම අත්දැකීම හරහා ඔබ තව දුරටත් AI ගුරුවරයා සමඟ ඉංග්‍රීසි භාෂා කථනය පුහුණු වීමට අදහස් කරන්නේ නම්, මසකට රු.1,900ක් වැනි ඉතා සුළු ගාස්තුවක් යටතේ ලියාපදිංචි වී ඔබගේ පුහුණුවීම් කටයුතු නොනවත්වා කරගෙන යා හැක.

ඔබට වඩාත් විශිෂ්ඨ අත්දැකීමක් ලබා දීම සඳහාම අපගේ මෘදුකාංගය පහත පහසුකම් වලින් සමන්විතවේ.
🔥 උපසිරැසි: ඉංග්‍රීසි භාෂා කථනය අතරතුර උපසිරැසි ඔස්සේ වචන සහ අකුරු ඉගෙනීමට හැකිවීම
🔥 ශබ්දකෝෂය: සිංහල වචන සහ වාක්‍යයන් ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි වචන සහ වාක්‍යයන් සිංහල භාෂාවටත් පරිවර්තනය කිරීමේ පහසුකම
🔥 විවිධ වර්ගයේ අභ්‍යාස ඔස්සේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ කථන හැකියාව වැඩිදියුණු කිරීම
🔥 විශ්වාසය ගොඩ නැගීම සඳහා ඉතා තාත්වික සහ ප්‍රායෝගික සංවාදවල නිරතවිය හැකි වීම

එන්න, අප සමඟ අදම එකතුවන්න. ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ ඔබගේ පළමු පියවර පහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව තබන්න. චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමේ ඔබේ ගමන මෙතැනින් ආරම්භ වේ!

පැය 48ක් තුල මුදල් ආපසු ලබා දෙන වගකීමක් සහිතයි.

---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.

* Online Courses - https://elearning.lk/
* YouTube Channel 01 -    / elearninglk  
* YouTube Channel 02 -    / @elearning-tutorials  
* Facebook Page -   / elearninglk  
* Blog - https://elearning.lk/blog/
* Instagram Page -   / elearning.lk  
* Twitter -   / elearninglk  
* LinkedIn -   / elearninglk  
* TikTok -   / elearninglk  
* Telegram - http://t.me/elearninglk

ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

#AIEnglishTeacher #LearnEnglish #EnglishLessons #LanguageLearning #ESL #EnglishTips #Grammar #Vocabulary #SpeakingSkills #WritingSkills #Pronunciation #EnglishClass #LanguageTeacher #TikTokEnglish #EducationalContent #LanguageTips #LearnWithMe #EnglishPhrases #LanguageHacks #StudyEnglish #EnglishGrammar #ESLTeacher #EnglishLearningTips #LanguageEducation #EnglishExpressions #EnglishVocabulary #EnglishSpeaking #EnglishWriting #EnglishPractice #TikTokEducation #SriLanka #lk #trending #viral #news #education #foryoupage #foryourpage #fyp #foryou #4u

show more

Share/Embed